• ජමුනාපාරි(jamunapari)
- උතුරු ඉන්දියාවේ සම්භවය වී ඇත.
- හොඳ පෙනුමක් ඇති විශාල වර්ගයකි.
- දිගට එල්ලා වැටෙන දිගටි විශාල කන් පිහිටා ඇත.
- සාමාන්‍යයෙන් සුදු දුඹුරු පැහැයක් ගනී.
- කොකු හැඩැති (රෝමන්)නාසයක් ඇත.
- අං කෙටිය,පැතලිය.
- කෙටි සිනිඳු ලෝම ඇත.
- එල්ලා වැටෙන විශාල බුරුල්ලක් ඇත.
- දිනකට කිරි ලීටර 1,2ක නිශ්පාදනයක් ඇත.
- කිරි වල 5-6%;මේද ප්‍රතිශතයක් ඇත.
- හොදින් වැඩුනු පිරිමි සතෙක් 75-100kg හා
- ගැහැනු සතෙකු 65-70kg පමණ බරවේ.
• සානන් ( saanen)
- ස්විට්සර්ලන්තයේ සානන් මිටියාවතේ සම්භවය වී ඇත.
- කිරි ලබා ගැනීමට විශේෂයෙන් ඇති කරනු ලබයි.
- හිස දිගටිය.
- මුහුණ සෘජුය.
- කන් කුඩාය,කෙලින් උලට ඉදිරියට නැමුණු ස්වාභාවය ඇත.
- දිග සිහින් බෙල්ලක් ඇත.
- ශරීර වර්ණය සුදුය.
- කෙටි ලෝම ඇත.
- කිරි නිශ්පාදනයට ප්‍රසිද්ධ සත්ව වර්ගයකි.
- එක් කිරි මුරයකදී කිරි ලීටර 1000ක පමණ නිශ්පාදනයක් ලබාගත හැක.
• නූබියන්.(nubian)
- උතුරු අප්‍රිකාවේ නූබියා ප්‍රදේශයේ සම්භවය වී ඇත.
- විශාල ශරීරයක් ඇත.
- ශරීර වර්ණය කලු,රතු,දුඹුරු වර්ණයක් ගනී.
- හිස අසලින්ම එල්ලා වැටෙන විශාල කන් ඇත.
- කොකු හැඩැති (රෝමන්)නාසයක් ඇත.
- පැද්දෙන් සුළු විශල බුරුල්ලක් ඇත.
- කිරි නිශ්පාදනය හා මස් පිණිස ඇති කරයි.
- එක් කිරි මුරයකදී කිරි ලීටර 1000ක් පමණ ලබාගත හැක.
- කිරිවල් මේදය 4-6% අතර වේ.
- පරිණත පිරිමි සතෙක් 80kg හා
- පරිණත ගැහැණු සතෙකු 60kg පමණ බර වේ.
• ටොගන් බර්ග්.( toggenburg )
- ස්විට්සර්ලන්තයේ ටොගන්බර්හි සම්භවය වී ඇත.
- තද පාට පුල්ලි සහිත කන් ඇත.
- මුහුණ දෙපස සුදු රේඛා ඇත.
- පාදවල ඇතුල් පැත්ත සුදුපාටය.
- ශරීර වර්ණය දුඹුරු පැහැ ගනී.
- කන් කෙලින් ඉදිරියට නැමී ඇත.
- පරිණත පිරිමි සතෙක් 70kg හා
- පරිණත ගැහැණු සතෙකු 60kg පමණ බර වේ.
• බෝයර්(Boer)
- සම්භවය දකුණු අප්‍රිකාවේ /යුරෝපයේ .
- මස් නිශ්පාදනය සඳහා ඉතා සුදුසු වර්ගයකි.
- කෙටි පාද,
- පලල් හා කඩා වැටුනු කන්,
- පලල් පපු පෙදෙස,
- සිනිඳු කෙටි ලෝම,
- බෙල්ල හා හිස දුඹුරු පැහැ වන අතර ශරීරය සුදු පැහැති වේ.
- විශාල ශරීරයක් ඇත.
• ඇරිකන් (දේශීය එළුවන් )
- ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන එලුවන් වර්ගය වේ.
- ලංකාවේ වියලි කලාපයේ කර්කශ දේශගුණයට හොඳින් අනුවර්ථනය වී ඇති සතුන් වේ.
- සාමාන්‍ය ශරීර බර 20-30kg පමණ වේ.
- ශරීර ප්‍රමානය කුඩාය.
- ශරීර වර්ණය සුදු,අළු,පුල්ලි සහිත වර්ණයක් දරයි.
• කොට්ටුකච්චිය (kottukachchiya )
- දකුණු ඉන්දියාවේ සම්භවය වී ඇත.
- ලංකාවේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ බහුලවම දැකිය හැකි නිසා මෙම නම ලැබී ඇත.
- ශරීර වර්ණය කළු පැහැයක් ගනී.
- ශරීර ප්‍රමානය මධ්‍යම වේ.
- නිවුන් පැටවුන් බිහිකිරීමේ හ්කියාව වැඩිය.
- කටුක පරිසර තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාව ඉතා ඉහලය.
- ප්‍රධාන වශයෙන් මස් සඳහා ඇති කරයි.
• ශ්‍රී ලංකා බෝයර්.( sri lanka boer)
- බෝයර් සතුන් හා කොට්ටුකච්චිය සතුන් අතර මුහුම් කිරීමෙන් ඇති කරන ලද නව විශේෂයකි.
- මධ්‍යම ප්‍රමාණයේ දිගු පාද හා කන්
- කෙටි ලෝම ඇත.
- ශරීර වර්ණය බෙල්ල හා හිස කළු පැහැ වන අතර ශරීරය සුදු පැහැ ගනී.
- ශරීර ප්‍රමානය දේශීය එළුවන්ට සාපේක්ශව විශාල වේ
- මස් සදහා සුදුසු වේ.
Tags:
එළු පාලනය